Announcement 2021 03 24

 2021 3 21 MCR ‍කළමනාකරණ කමිටුව තීරණයට අනුව පහත සඳහන් කරුණු ඔබේ අවධානයට යොමු කරනු ඇත

1 ජිම් සහ තටාක භාවිතය සඳහා MCR Pass අත්‍යවශ්‍ය වේ

2  තටාකයට පිටතින් පැමිණෙන අමුත්තන්ට අවසර නැත

3    2021 මාර්තු 25 සිට pool උදෑසන 7 සිට රාත්‍රි 7:30 දක්වා විවෘත ව පවතී

4    2021 මාර්තු 25 සිට Gym උදෑසන 6 සිට රාත්‍රි 8 දක්වා විවෘත ව පවතී

5   වාහන සේදීම සදහා තවත් ජල කරාමයක් pool එක අසල  සවිකොට ඇත

 

2021 3 21 The following matters will be brought to your attention as per the decision of the MCR Management Committee

1 MCR Pass is essential for gym and pool use

2 Outside visitors to the pool are not allowed

3 The Gym will be open March 25, 2021 from 6 a.m. to 8 p.m.

,4 The pool will be open from March 25, 2021 from 7 a.m. to 7:30 p.m.

4 Another tap for car washing is installed near the pool

 


Comments

Popular posts from this blog

උපයොගිතා ගාස්තු සහතික කිරීමෙ ලිපි සකස්වු ලේඛනය

Sunshine laundry service

Holidays Announcement