Posts

උපයොගිතා ගාස්තු සහතික කිරීමෙ ලිපි සකස්වු ලේඛනය

උපයොගිතා  ගාස්තු සහතික කිරීමෙ ලිපි සකස්වු ලේඛනය සඳහා පහල ලිංකුවෙන් යන්න OK ලෙස සදහන්ව ඇත්නම් ලිපිය කාර්යාලයෙන් ලබා ගන්න. https://1drv.ms/x/s!Av1aVn150NV2glG66t90LxxuiVqh

Survey on obtaining the deeds of our Apartments

 හිතවත් නිවාස හිමි මහත්ම මහත්මියනි, MCRRA කලමණාකරන කමිටුව විසින් 2021-07-24 වෙනි දින සිට 2021-07-27 වැනි දින දක්වා පැවති සමීක්ෂණය නිමා විය. මෙහිදී අප ඇසු ප්‍රශ්නය. I am happy to pay 60000.00 and get my deed earliest possible, rather than fighting a legal case Yes/No නීතිමය ක්‍රියාමාර්ගයකට යාමට වඩා මාගේ ඔප්පුව සදහා රු 60,000 ගෙවීමට සතුටුයි ? Yes/No  මෙහි දී මධ්‍යස්ථ පාර්ශවයක් ලෙස අප සංවිධාන කටයුතු සහ පහසුකම් සපයන ලදි. නිවාස ලභා ගැනීමේ දී නිවාස හිමියන් ලභා දුන් ඉ-තැපැල් සියල්ලට ක්‍රමවත් ලෙස දැනුවත් කිරීම සිදු කරනා ලදි ඉ තැපැල් නොමැති අය සඳහා දුරකථන ඇමතුම් ලබා දීම සිදු කරන ලදී එමෙන්ම සියලුම නිවාස ඒකක තුල සිංහලෙන් සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් සමීක්ෂණය පිලි බඳව දැනුවත් කරනා ලදි. ඉ තැපැල් භාවිතා නො කරන අය සඳහා මතය ප්‍රකාශ කිරීම සදහා මුද්‍ර තබන ලද බහාලුමක් තබනා ලදි.  මතය ප්‍රකාශ කිරීමේ විස්තර පත්‍රිකාවෙ ක්‍රමවේදයේ (f) වගන්තියේ පරිදි “ f) Email සදහා ප්‍රතිචාර ලබා දෙන මතය ඉදිරිපත් කරන නිවැසියන්ගේ තීරණය මත ඉදිරි ඔප්පු ගනුදෙනුව හෝ නීති ක්‍රියා මාර්ග ගනු ලබනවා.” ඉ තැපැල් සදහා සහ online ක්...

ඔප්පු වත්මන් තත්වය පිලිබද තොරතුරු ලේඛනය

  ඔප්පුව කෙටුම්පත් වු අයගේ නම් පහත link එකෙන් යන්න   https://drive.google.com/folderview?id=1Pm0S3bsr6G90yJOXOadHG9aZt_KuePkb 8.1 නම සඳහන් අයගේ නාම ලේඛනය සදහා මේතනින් යන්න https://drive.google.com/folderview?id=1PjtFBSGIh9E5h_X-tw3sYRxyL8imbEPW

Holidays Announcement

සිංහල අලුත් අවුරුදු දින දෙක වන අප්‍රේල් 13 සහ 14 දින දෙක pool and gym සේවකයන්ට නිවාඩු අවශ්‍ය බැවින් pool සහ gym වසා තබන බව කරුනාවෙන් දැනුම්දෙමු  We kindly inform you that the pool and gym will be closed on April 13th and 14th, the two Sinhala New Year days as the pool and gym employees need leave.

Sunshine laundry service

 MCR පරිශ්‍රය තුළ ඔවුන්ගේ සේවාවන් ක්‍රියාත්මක කිරීම සඳහා අපි sunshine සේදීමේ සේවයට අවසර දුන්නෙමු. ඔවුන් අපෙන් ඉල්ලීමක් කළ අතර එම ඉල්ලීම අපට ගැලපෙන බව සැලකිල්ලට ගනිමින් අපි ඔවුන්ට කොන්දේසි සහිත අවසරයක් ලබා දුන්නෙමු. We authorized sunshine laundry service to operate their services within the MCR premises.  It happens that they made a request of us and we gave them conditional permission considering that the request suits us.

Announcement 2021 03 24

  2021 3 21 MCR ‍කළමනාකරණ කමිටුව තීරණයට අනුව පහත සඳහන් කරුණු ඔබේ අවධානයට යොමු කරනු ඇත 1 ජිම් සහ තටාක භාවිතය සඳහා MCR Pass අත්‍යවශ්‍ය වේ 2  තටාකයට පිටතින් පැමිණෙන අමුත්තන්ට අවසර නැත 3    2021 මාර්තු 25 සිට pool උදෑසන 7 සිට රාත්‍රි 7:30 දක්වා විවෘත ව පවතී 4    2021 මාර්තු 25 සිට Gym උදෑසන 6 සිට රාත්‍රි 8 දක්වා විවෘත ව පවතී 5    වාහන සේදීම සදහා තවත් ජල කරාමයක් pool එක අසල   සවිකොට ඇත   2021 3 21 The following matters will be brought to your attention as per the decision of the MCR Management Committee 1 MCR Pass is essential for gym and pool use 2 Outside visitors to the pool are not allowed 3 The Gym will be open March 25, 2021 from 6 a.m. to 8 p.m. ,4 The pool will be open from March 25, 2021 from 7 a.m. to 7:30 p.m. 4 Another tap for car washing is installed near the pool